පරමාර්ථය
"ග්‍රීන් ලයන්ස් ආරක්ෂක ආයතනය මඟින් නිර්භීත විනය ගරුක මෙන්ම අචාරශීලී විශ්වාසවන්ත ආරක්ෂක නිලධාරින් පිරිසක් ඇති කිරිම."
ආරක්ෂාව සැපයීම
මේ වනාහි ගෙවල් බිඳීම් සොරකමින් ගින්නෙන් සාපරාධි ක්‍රියාවලින් වෙනත් නාස්ති වන හේතුවෙන් අප භාරයට ගත්වගකීම පාඩුවක් නොවී එය රැකබලා ගැනීම සහ සුපරික්ෂකව තබා ගැනීම ආරක්ෂාව වනු ඇත.
ග්‍රීන් ලයන්ස් සිකියුරිටි සර්විස් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ සේවා සපයනු ලබන්නේ පොලිස් හා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික හෝ නිත්‍යානුකූලව ඉවත්වූ නිලධාරින් පෞද්ගලික ආරක්ෂක සේවයන්හි වසර 2ක පළපුරුද්ද සහිත නිලධාරිනියන් හෝ නිලධාරින් වන අතර අවුරුදු 25 ත් 60 ත් අතර මනා ශරිර සෞඛ්‍යයෙන් යුතු අය බව සහතික වන අතර සේවයේ නියුතු ආරක්ෂක නිලධාරින්ගේ රාජකාරි පරික්ෂා කිරිම සඳහා සතියකට වරක් හෝ දෙවරක් මෙහෙයුම් කළමනාකරු හෝ සංචාරක නිලධාරින් විසින් සිදු කරමින් සේවයේ තත්ත්වය ආරක්ෂා කරනු ඇත. තවද ඕනෑම අවශ්‍යතාවකදී අතිරේක නිලධාරින්ගේ සේවය සැපයීමට හැකියාවක් පවතින බවට ග්‍රීන් ලයන්ස් ආරක්ෂක සේවය සහතික වේ.